මේ රටට අවශ්‍යවන්නේ ආගමකට යටත් නොවන ආණ්ඩුවක් බව හෙතෙම අවධාරණය කළේය. කෙසේ වෙතත් කම්කරු දිනය මර්දනය කිරීමට ගෙන ආ නීති පසෙකලා එම දිනය සැමරීමට හැකි වූ බවයි ඔහු ප්‍රකාශ කළේ.
නව සම සමාජ පක්ෂයේ මැයි දින පෙළපාලිය කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ වූ අතර බැරැක්ක පටුමගේ පිහිටි පක්ෂ කාර්යාලය ඉදිරිපිට මැයි රැළිය පවත්වන ලදී.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment