අද (11) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා මහතා සඳහන් කරන්නේ සංශෝධිත අධිකරණ සංවිධාන පනත සම්මත වීම පිළිබඳ සතුටු වන බවයි.
නඩු ප්‍රමාදය වැළැක්වීම මෙම සංශෝධිත පනතෙන් සිදුවන සුභවාදී කාරණයක් ලෙස දක්වන ඔහු මේ සංශෝධිත අධිකරණ සංවිධාන පනත ගැන සෑහීමකට පත්වන හේතු දක්වන්නේ මේ ආකාරයෙන්.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment