උතුරේ මැරුණෙත් අපේ මිනිස්සු !

උතුරේ මැරුණෙත් අපේ මිනිස්සු !
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේ උතුරේ මියගියෙත් රටේ දරුවන් බවයි. මෙහිදී මාධ්‍යවේදීන් සඳහන් කළේ  LTTE  සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් වන බවයි. ඊට පෙරළා  පිළිතුරු දුන් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ඉතිහාසය තුළ  ජනතා විමුක්ති පෙරමුණද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන්නේද යන්නයි. එසේ නම් ඔවුන්ද සමරන්නේ ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයින් බවයි රාජිත සේනාරත්න මහතා කියා සිටියේ. එමෙන්ම රෝහණ විජේවීර හා ප්‍රභාකරන් විසින් සිදු කළ වෙනස පැහැදිලි කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍යවේදීන් ගෙන් විමසීය.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment