රණවිරු මාධ්‍යවේදී සමන් ගමගේ අත්අඩංගුවට

රණවිරු මාධ්‍යවේදී සමන් ගමගේ අත්අඩංගුවට

ඒ ඔහු අදාළ නඩු කටයුත්තක් සඳහා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා බවද වාර්තා වේ.

පසුගිය යුද සමයේ සිදු වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අදාළ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී සමන් ගමගේ මහතා හට රහස් පොලීසිය විසින් පැමිණිලි කර තිබේ.

කෙසේවුවද සමන් ගමගේ මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී "කොච්චර වරෙන්තු තිබුණත් තමුන්නාන්සේලා විමල් වීරවංශලා, ගම්මන්පිලලා අල්ලන්නේ නැහැ, අපි වගේ පොඩි අය තමයි ගන්නේ." යනුවෙන් පවසා ඇති බවද වාර්තා වේ.

සැකකරු අද දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment