
නව රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරු පස් දෙනෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. එම රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු පහත පරිදිය.
රාජ්‍ය අමාත්‍යවරු 01- සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු - රංජිත් අලුවිහාරේ 02- කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - ලකී ජයවර්ධන
නියෝජ්‍ය ඇමැතිවරු 01- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය - නලින් බණ්ඩාර 02- කෘෂිකර්ම - අන්ගජන් රාමනාදන් 03- පරිසර- අජිත් මානප්පෙරුම 04- අභන්තර කටයුතු හා වයඹ සංවර්ධන - එඩ්වඩ් ගුණසේකර 05- නැවත පදිංචිකිරීම් පුනරුත්ථාපන උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු -කාදර් මස්තාන් මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට ද නියෝජ්‍ය ඇමැතිකමක් ලබා දීමට නියමිත බව ආරංචි මාර්ග කියයි. ඒ මහතා දිවයිනෙන් බැහැරව ඇති නිසා වෙනත් දනකදී ජනපති ඉදිරියේ දිවුරුම් දෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment