රුපියල තවත් බාල්දු වෙයි
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබේ. අද වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 160ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත අනුව පෙනී යයි. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 160ක් වන අතර ගැණුම් අගය රුපියල් 156.91ක් බව මහ බැංකු විනිමය අනුපාත අනුව සඳහන් වෙයි.
0 comments :
Post a Comment