අවසන් මහා තරගයෙදි සත්කාරක සිංගප්පුරු කණ්ඩායම ගෝල 69-50ක් ලෙස පරාජයට පත් කරමින් 11 වන ආසියානු දැල් පන්දු ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද 9 සමත් විය.
සිය මවුරටේදී තමන්ගේම රසිකයන් ඉදිරියේ
ප්‍රබල සිංගප්පුරූ කණ්ඩායම අන්ත අසරණ කළ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් ශූරතාවය දිනා ගත්තා.. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉමහත් මෙහෙවරක් කරමින් ශූරතාවය දිනා ගැනීමට දායකත්වයක් ලබා දුන්නේ ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව වන තර්ජනි ශිවලිංගම්ය.
අවසන් වරට ආසියානු දැල් පන්දු ශූරතාවක් ලංකාව දිනා ගත්තේ 2009 වසරේදීයි. මේ දක්වා පවත්වා ඇති ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලි 11 න් අවස්ථා 9 කදීම ලංකාව අවසන් මහා තරගයට පිවිසී තිබීමත් විශේෂත්වයකි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment