ලංකාව පස්වැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරියන් වෙයි.



11 වැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයයේදී සත්කාරක සිංගප්පූරු පිල පරදා එම ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ශ්‍රී ලංකාව එම ශූරතාව දිනාගත්තේ පස්වැනි වතාවට වන අතර පස්වරක් එම ශූරතාවට හිමිකම් කී එකම රට ද ශ්‍රී ලංකාවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment