Kusum Perera's Daughter's Wedding

කුසුම් පෙරේරාගේ දියණියගේ විවාහා ගිවිස ගැනීම හිටපු ජනපති නිල නිවසේ
රංගන ශිල්පිණී කුසුම් පෙරේරාගේ බාල දියණිය හර්ෂිකාගේ විවාහ උත්සවය හිටපු ජනපති මහින්ද  රාජපක්ෂගේ නිල නිවසේදී පසුගියදා පැවැත්වුණා.  හර්ෂිකාගේ පියාණන් ප්‍රවීණ චිත්‍ර ශිල්පී ලෙස්ලි පෙරේරා වන අතර සොයුරිය රූපලාවණ්‍ය ශිල්පිණී නිලක්ශි පෙරේරා වනවා.පවුලේ අය සහ හිතවතුන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති එම අවස්ථාවේ ඡායාරූප පහතින්
https://gallery.gossiplankanews.com/wedding/kusum-pereras-daughters-wedding.html
Photography : Namal Bandara , Dressed by : Nilakshi Perera ,Grooms outfits : Abba International ,Video : Sameera Perera Bride and bridesmaid outfits : Harshika Perera
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment