වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ 2020 ජනපති
අපේක්ෂකත්වය ලබාදීමට
එකඟතාවයක් මත එම ඡන්ද ව්‍යාපාරය මහින්ද රාජප්කස ප්‍රමුඛ පිරිසේ මෙහෙයවීමෙන් පැවැත්වීමට යෝජනා සහිතව ඊයේ සිදුවූ දේශපාලන පෙරලිය සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 2020න් පසුව මෛත්‍රී ජනපති පුටුවේ සිටියදී අගමැති ධූරය තමාට දැරිය හැකි බවට මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය හිමිව තිබෙන බවත් සදහන්ය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment