කොළඹ නගරය තුල සුපිරි ආයෝජන අවස්ථාවක්..!


මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන හරිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කොළඹ 05  කිරිමණ්ඩල මාවතේ අක්කර පහක වටිනා ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශය වෙත ලබාදීමට තීරණය කර තිබේ. 

කඩිනමින් සංවර්ධනය කරා පියනගන කොළඹ මහනගරයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ප්‍රදේශයක පිහිටා ඇති මෙම භූමිභාගය බොහෝ ආර්ථිකමය වශයෙන් ඵලදායී ව්‍යාපෘති රැසකට යෝග්‍ය වේ. 

වඩාත් ඵලදායී ආයෝජන ව්‍යාපෘති සැලසුමක් සහිත ආයෝජකයින් සඳහා මෙම ඉඩම වෙනුවෙන් සිය සැලසුම් ඉදිරිපත්කල හැක.

වැඩි විස්තර සඳහා 071 4566868 අමතන්න.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment