කැනඩාව කංසා නීතිගත කරයි


කැනඩාව තුළ විනෝද අවශ්‍යතා සඳහා කංසා අලෙවි කිරීම සහ භාවිත කිරීම නීතිගත කිරීමට එරට බලධාරීන් 17දා පියවර ගත්තේය . ඒ අනුව උරුගුවේ රාජ්‍යයෙන් පසුව කංසා භාවිතය සහ අලෙවිය නීතිගත කළ ලොව
දෙවැනි රට බවට කැනඩාව පත්ව තිබේ.


මෙම නීතිය සම්මත වීමත් සමගම බොහෝ පින්සක් කංසා මිලදීගැනීමට වෙළෙඳ සැල් ඉදිරිපිට සිටිබවත් පැවසෙයි. කෙසේ වෙතත් මින් සිදුවිය හැකි අහිතකර සෞඛ්‍ය බලපෑම් සමිබන්ධයෙන් දැනටමත් කතා බහක් ඇතිව තිබේ. ඒ අනුව මෙම නව නීතිය සම්බන්ධ දැනුවත් කිරීම් එරට පුරා පිහිටි ලක්ෂ 50ක් පමණ වන නිවෙස් වෙත යැවෙන බව ඔවුන් පවසා සිටියි. එහෙත් මෙම නව නීතිය මගින් මත්ද්‍රව්‍යයක් ලෙස කංසා භාවිතය තහනම් කෙරෙන අතර, එවැනි දේ සඳහා කංසා භාවිත කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත් පොලීසිය පවසා සිටියි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment