හැරී කුමරු සමග ඕස්ට්‍රේලියාවට ගිය ගැබිණි මෙගන්ට උණුසුම් පිළිගැනීම්


රාජකීය විවාහයෙන් පසු පළමු විදෙස් ගමන ලෙස බ්‍රිතාන්‍යයේ හැරී කුමරි හා බිරිය මෙගන්
මේ දිනවල ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරට ගොස් සිටී. ඔවුන් ගුවන්තොටුපළට

පැමිනි අවස්ථාවේ සිට උණුසුම් පිලිගැනීමටට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඔවුන් පැමිණි පසු විශේෂ ආරක්සාව මධ්‍ය යේ නවාතැනට ගමන් කළ අතර පසුව සිඩ්නි ආණ්ඩුකරු හමුවීමට ගොස් තිබුනි.

මෙගන් ගැබිණියකව සිටීමත් ඇය මාධ්‍ය කැමරා ඇසට ආකර්ෂණයට එක් හේතුවක් විය.
පහත පළවන්නේ එම ඡායාරූප එකතුවයි





















Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment