සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා සිකුරාදා (12) මධ්‍යම රාත්‍රීයේ සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි
පාරිභෝගික කටයුතු පිළිබඳ
අධිකාරිය පවසයි.ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100 ක් ද, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 105 ක් ද නියම කෙරේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment