කන්තලේ කඩ බිඳින්න ආ දරුවන් දෙදෙනා CCTV

කන්තලේ ප්‍රදේශයේ පිහිටි පොදු වෙළඳ සැලක කඩ කිහිපයක් කුඩා දරුවන් දෙදෙනෙකු විසින් හොර රහසේ කඩා දමන ආකාරය ඒ අසල සවිකර ඇති  සී.සී.ටීවී ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබේ.
පසුගිය ඉරිදා(14) රාත්‍රීයේ මෙම සොරකම සිදුව ඇති බව ආරක්ෂක කැමරාවේ සටහන්ව ඇත.
මෙම කුඩා ළමුන් දෙදෙනා විසින් අදාළ වෙළඳ සලේ ඇති රුපියල් 2500ක මුදලක් හා භාණ්ඩ කිහිපයක් සොරා ගෙන ඇති බව වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment