ඊයේ (31) කටයුතු කර තිබිණි.
බලධාරීන් කොතෙක් දැනුවත් කළත් වඳුරා අල්ලා ගැනීමට නොහැකිව විම නිසා ප්‍රදේශයම වඳුරු භීතියට පත්ව තිබී ඇත. බලධාරීන් වඳුරා අල්ලා ගැනීමට උත්සාහ නොකළ නිසා තමන් සංවිධානාත්මකව වඳුරා අල්ලා ගැනීමට කටයුතු කළ බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.
-කේ.එන්.චන්දන
0 comments :
Post a Comment