ගේම් ඇති !! පුරවැසි මතයට හිස නමන ලෙස ජනාධිපතිවරයාට බලකිරීම සඳහා දිදුලන හදවත සංවිධානය විසින් ජනාධිපති ලේඛම් කාර්‍යාලය ඉදිරිපිට පැවැත්වූ නිහඬ සාමකාමී විරෝධයට පොලිසියෙන් බාධා කර තිබේ.
දේශපාලන, සමාජ හා සංස්කෘතික වෙනසක් සඳහා වූ ස්වාධීන කලාකරුවන්, ජන මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු පිරිසක් දිදුලන හදවත සංවිධානය නියෝජනය කරමින් මෙම විරොධතාවයට එක්වී තිබේ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment