කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඊයේ (07දා) පෙරවරුවේ තුන් වතාවක් සිදුවූ හදිසි
විදුලිය විසන්ධිවීම නිසා
එහෙත් මේ විඳුලි බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර එම විදුලිය විසන්ධි වීමෙන් ගුවන්තොටුපළ ඇතුළුවීමේ හා පිටවීමේ පර්යන්තහි දෛනික කටයුතු වලට බාධා එල්ල වී තිබූ බවද ප්‍රකාශවේ. ඉන් ගුවන් තොටුපළ ආගමන විගමන අංශය පරිගණක පද්ධතියද බිඳ වැටී තිබූ බව පැවසේ.
-ආරියපාල විදාගම
0 comments :
Post a Comment