දේශපාලකයා විවාහ 7 ක් කරගත්තේ යයි චෝදනා


මෑතකදී විවාහ දිවියට පත් තරුණ පෙනුමැති දේශපාලකයෙකු ගැන සමාජ මාධ්‍ය තුළ කතාබහක් මතුව තිබේ. ඔහුගේ විවාහය නීත්‍යානුකූල නැති බවටත් තමා සමග වසර 9 ක් තිස්සේ විවාහවී සිටින ඔහු විවාහ 7 ක්
කරගෙන ඇති බවටත්
කාන්තාවක් චෝදනා කිරීම එයට හේතුවයි. තමා සමග විවාහයෙන් දරුවෙකුද සිටින ඔහු නීත්‍යානුකූලව වෙන්වී නැතිව ප්‍රසිද්ධියේ තවත් අය විවාහ කරගන්නේ කෙසේදැයි මෙම කාන්තාව ෆෙස්බුක් ඔස්සේ ප්‍රශ්න කිරීම නිසා මෙම ආන්දෝලනය හටගෙන තිබේ.

 ඇය සමග තිබෙන ඡායාරූපවල අදාළ දේශපාලකයා අමතක කර දමාගිය ඔහුගේ ජාතික හැඳුනුම්පතද දරුවා අතේ තිබෙන ඡායාරූපයක් තිබේ.
දරුවා සමග ඡායාරූප වලට පෙනී සිටිමින් මේ ගැන කියන ඇය ඉදිරියේදී මේ ගැන ක්‍රියාකරන බව දන්වා සිටී.

------------------------
(සටහන - නීතිමය කරුණු සලකා මෙහි නම් ගම් හෙළි කිරීමේ හැකියාවක් නැත)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment