දිලුම් අමුණුගම යුගදිවියට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලුම් අමුණුගම මහතා පසුගිය 18 සිකුරාදා මහනුවර සුයිසෙ හෝටලයේ පැවති චාම් සැමරුමකින් විවාහ දිවියට ඇතුළත් විය. ඔහු අතගත් මනාලිය හංසි මහනුවර ප්‍රදේශය ගම්පළාත කරගත් තැනැත්තියකි. උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින්
https://gallery.gossiplankanews.com/wedding/dilum-amunugama-wedding.html



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment