කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමස්ත ගොඩකිරිමේ කටයුතු අවසන් කිරීම සටහන් කරමින් අද 16 වැනි බදාදා දින පැවති උත්සවයකදී
වැලි කැණිමේ කටයුතුවල
නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් (Xin Hai Long) වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදු විය. හෙක්ටයාර් 269ක බිම් ප‍්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කොට ඇති අතර නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලූ කටයුතු සුදානම්ය.
මෙම උත්සවයට අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක, චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් (Cheng Xueyuan) මහතා හා පොර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං (Jiang Houliang) එක් විය.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment