අනාගත විදුලිබල ක්ෂේත්‍රය පුනර්ජනනීය ප්‍රභවයන් කෙරෙහි යොමුකිරීමේ නවීන ක්‍රමෝපායන් සහ ඒ සම්බන්ධයෙන් නවීන තාක්ෂණික ඥානය උපයෝගී කරගැනීම පිළිබද අධ්‍යයනය කිරීම සදහා විදුලිබල,
බලශක්ති සහ
ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානාක මහතා පසුගියදා සිංගප්පූරුව බලා පිටත්විය.
සංචාරයේ මූලික සාකච්ඡාව, ජනවාරි 31 දින පැවැත්වූ අතර පොසිල ඉන්ධන සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සම්ප්‍රේෂණය කිරීම සදහා දායකත්වය සැපයෙන ක්‍රමෝපානයන් පිළිබදව මෙහිදී සාකච්ඡා කර ඇති බව වාර්තාවේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment