අද රාත්‍රී සිට ඩීසල් මිල රු 1 කින් පෙට්‍රල් මිල රු 3 කින් ඉහළට Ceylon News 24x7 7:25:00 PM Gossips Edit මාසික මිල සූත්‍රය අනුව අද (12) රාත්‍රියේ සිට පෙට්‍රල් මිල රුපියල් 3 කින් හා ඩීසල් මිල රුපියල් 1 කින් ඉහළ දමන බව මුදල් ඇමති මංගල සමරවීර මාධ්‍ය අමතා දන්වා සිටියේය. සෑම මසකම 10 වනදා සිදුවන සංශෝධනය මෙවර සිදුවූයේ දින 2 ක් පමාවීමෙන් අයවැය සම්මතයෙන් අනතුරුවය. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment