ප්‍රගීත්, අගමැති නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ධුරයට.
අගමැති කාර්යාලයේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ප්‍රගීත් අමිර්තනායගම් මහතා පත්කර ඇත. ඔහුගේ පත්වීම අප්‍රේල් මස 01දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
රාජ්‍ය ආයතන කිහිපයකම අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරන ප්‍රගීත් අමිර්තනායගම් මහතා, ශ්‍රී ලංකාවේ කීර්තිමත් දැන්වීම් ආයතනයක් වන 'හෝම්පොලඩ්ස්' ආයතනයේ හිමිකරු වේ.
මෙතෙක් අගමැති කාර්යාලයේ නියෝජ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කලේ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියයි.
0 comments :
Post a Comment