ඒ අතර කාන්තාවන් 7 දෙනෙකු ද සිටින බවයි පොලීසිය සදහන් කළේ.
ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 26 සහ 57 අතර වයස්වල පසුවන ඉන්දීය ජාතිකයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
ඔවුන් සතුව තිබූ විවිධ ඖෂධමය දියර වර්ග, කුඩු වර්ග සහ කල්ක පොලිස් භාරයට ගෙන තිබෙනවා.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment