20-20 ලෝක කුසලානය පටන් ගනිද්දිම ඉන්දියාවට ඇඬෙයි

T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම තරඟය ඉන්දියාව සහ නවසීලන්තය අතර ඊයේ පැවැත්වුනා.
එහිදී ඉන්දියාව ලකුණු 47න් පරාජය කළ නවසීලතය විශිෂ්ට ජයක් ලබා ගත්තා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 126ක් රැස් කළා.
ඉලක්කය හඹා ගිය ඉන්දියාවට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 79ක් පමණයි. මෙහිදී ඉන්දියාවේ පිතිකරුවන් එක පෙලට දැවී යාම කාගේත් අවධානයට ලක් වුනා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment