ඉන්දියාවේ ජනප්‍රිය සංගීත වැඩසටහන් නිවේදිකාවක් වන නිරෝෂා සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වනවා. 23 හැවිරිදි ඇය මෙසේ ගෙළවැලළාගෙන සියදිවි හානිකර ගෙන ඇත්තේ හොස්ටල් කාමරයක් තුළයි.ඉන්දීය මාධ්‍ය පවසන්නේ ඇයගේ පෙම්වතා සමඟ ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් අනතුරුව ඇය මෙසේ ජිවිතය නැති කරගන්නට ඇති බවයි. කෙසේ වෙතත් ඇය සිය දිවි හානි කර ගන්නා බව පෙම්වතාට පවසා ඇති අතර පෙම්වතා පොලිසිය සමග එම ස්ථානයට යන විටත් ඇය සිය දිවි හානිකර ගෙන තිබුණා.

0 comments :
Post a Comment