සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ඒ සඳහා කැබිනට් මණ්‌ඩල අනුමැතිය ද හිමි වී තිබෙන බවයි.
හෘද රෝග, අධික රුධිර පීඩනය, පිළිකා ඇතුළු රෝග රැසක් පැතිරීමට හේතුව දුම්පානය නිසා එය සම්පූර්ණයෙන් තහනම් කිරීමට තීරණය කරන බවයි ඔහු පේනවා දෙන්නේ.
0 comments :
Post a Comment