
පාසල් කාලේ ඕ ලෙවල්, ඒ ලෙවල් ඉවර වෙද්දි ගොඩක් අය යාලුවන්ව මතක් වෙන්න එක එක ඒවා ලියන්නෙ පාසල් අඳින ෂර්ට් එකේ.
පාසල් යද්දි ඒ වගේ වැඩ කළාට රැකියාවකින් අයින් වෙද්දි කවුරුත් ඒක වගේ වැඩ කරන්නෙ නෑ,
හැබැයි පහුගිය දවසක විශ්‍රාම ගිය අපේ රටේ ගුවන් නියමුවෙකුට එයාගේ කාර්ය මණ්ඩලයේ අය අමතක නොවෙන විදිහට ගුවන් නියමුවාගේ නිල ඇඳුමෙ මේ විදිහට චිත්‍ර ඇඳලා තිබුණා.
එම ඡායාරූපය පහතින්..

Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment