ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කැපී පෙනෙන වේගපන්දු යවන්නෙක් මෙන්ම විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා වූ ලසිත් මාලිංග එහි නායකත්වයෙන් ඉවත් වී ඇති බවට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ඔස්සේ හිරු ගොසිප් අපවෙත වාර්තා වුණාඊයේ (5) දිනයේදී ඔහු මෙලෙස නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර හිරු ගොසිප් ඔස්සේ ඉදිරියේදී බලාපොරොත්තු වන්න
පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ විස්සයි විස්ස නායකත්වය සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් පැවතුනා
0 comments :
Post a Comment