මන්නාරම් ද්‍රෝණියේ දත්ත විකිණීම සදහා රුපියල් මිලියන සියයකට වඩා වැඩි ආයෝජනයක් සදහා වෙස්ටර්න් ගීගෝ ආයතනය සමග ගිවිසුම් ගතවීමද මෙහිදී සිදුවුණා.එමගින් මේ වන විටත් රුපියල් මිලියන දොලහක ලාභයක් ලැබී ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.
Courtesy : ITN new
s
0 comments :
Post a Comment