පොලිසිය අධිකරණය ඉදිරියේ සඳහන් කළේ මෙම පුද්ගලයා ලිංගික අපචාර කර ඇත්තේ ඥාති දියණියකට බවයි.
2015 වසරේදී වාහනයක් තුළ දී මෙම අපචාරය සිදු කළ බවට එම දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ මෙම වසරේ පෙබරවාරි මාසයේදීයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගය අප්‍රේල් 25 වැනි දින පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment