කැලණි ගඟට කුණු දැම්මාට 250,000 දඩයක්


කැලණිගඟට අපද්‍රව්‍ය මුදාහැරීම සම්බන්ධයෙන් විභාග වු නඩුවකදී වරදකරුවන් වු පාවහන් නිෂ්පාදන ආයතනයකට දඩ නියම කර තිබේ.

මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයේ දී  අදාළ නඩුව විභාග වු අතර එහිදී එම ආයතනය විසින් රුපියල්  250,000ක දඩයක් ගෙවිය යුතු බවට අධිකරණය නියෝග කර ඇත.
(under the courtesy of adaderana news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment