විටින් විට කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවලට ගංවතුර බලපෑම් එල්ල වන අතර වසර කිහිපයක සිට එම තත්වය වර්ධනය වී තිබේ. එයට හේතු වී ඇත්තේ විවිධ ව්‍යාපෘති හේතුවෙන් කළු ගඟේ සීමාවන් පටුවීමයි. මේ නිසා ජලය ගලායාම අවහිර වී ඇති බව සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
කළු ගඟ ආශ්‍රිත රක්ෂිත සීමාවන් නැවත සළකුණු කිරීමට ද කළුතර දිස්ත්‍රික් පරිසර කමිටුව තීරණය කර තිබේ.
0 comments :
Post a Comment