පළමු ජයග්‍රහණය ලබාගත්තා - රනිල්ගෙන් පණිවිඩයක්



පාර්ලිමේන්තුව විසුරවීම ගැන ජනපති නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරුතහනමක් පනවමින් දුන්
ශ්‍රේෂ්ඨාධිකරණ

තීන්දුවෙන් පසුව ට්විටර් පණිවිඩයක් නිකුත් කළ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙය ජනතාවගේ පළමු ජයග්‍රහණය බවත් එක්ව ඉදිරියට ගමන් කර ජනතාවගේ  ‌සෛවරීත්වය නැවත පිහිටවමු ලෙසත් දන්වා සිටියේය.
මේ අතර ඔහු සවස මාධ්‍ය සාකච්ඡාවකට එක්වී සඳහන් කළේ මෙම ජයග්‍රහණය ලබාගැනීමට ඇප කැපවූ සියලු දෙනාට මෙන්ම මැදහත්ව සිටි ශ්‍රේෂ්ඨාධිකරණයට ස්තුතිවන්ත වන බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment