ආලිගේ නැටිල්ලට කෝටි 2ක් Ceylon News 24x7 11:27:00 PM World Edit පසුගියදා අන්තර්ජාලයට නිකුත් වූ ආලියා බාත්ගේ නවතම ගීතයක් වන Let’s Nacho ගීතය දින 03ක් ඇතුළත කෝටි 2ක අධික සංඛ්‍යාවක නරඹා ඇති බවට ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කරයි. හෙට දිනයේදී (මාර්තු 18) වැනිදාට එළිදැක්වීමට නියමිතව ඇති Kapoors and Sons චිත්‍රපටයේ ගීතයක් වන මෙම ගීතය වසරේ නර්තනාත්මක ගීතය ලෙසද හඳුන්වනු ලබයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment