T20 : ඉන්දියාව අන්ත අසරණ වූ හැටි - වීඩියෝ සහිතයි

වි:20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 10 දෙනාගේ වටයේ පළමු තරගය ලෙස සත්කාරක ඉන්දියාව සහ නවසීලන්තය අතර නාග්පූර්හිදී පැවැති 2 වැනි කාණ්ඩයේ තරගයෙන් ලකුණු 47 ක ජයක් අත්කරගැනීමට නවසීලන්තය සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 126 ක් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ කෝරි ඇන්ඩර්සන් පන්දු 42 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 34 ක් රැස්කළේය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment