යහපාලනයේ සිහින මාර්තු 31 වනදායින් අවසන්


වත්මන් රජය ජනතාව හමුවේ තැබූ සිහින මාර්තු 31 වැනිදායින් පසු බිඳ වැටෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මාතර - කඹුරුපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවැති අගමික උත්සවයකට එක්වෙමින්.

හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ රජය විසින් පසුගියදා සංශෝධනය කළ බදුත් සමඟ සියලූම භාණ්ඩ හා සේවා ඉදිරි සති කිහිපය තුළදී ඉහළ යන බවයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment