නාවික හමුදාවේ සහාය ඇතිව වෙරළාරක්ෂක නිලධාරීන් විසින් කරෙයිනගර් දූපතට බටහිර දෙසින් මෙරට මුහුදු ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
එහිදී එම ධීවරයින් පැමිණි යාත්‍රාවක් ද වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා කණ්කසන්තුරේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment