රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගත් තීරණය අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බරපතල අපරාධ සඳහා සීමිත අවස්ථාවලදී මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකිවුවත් ඕනෑම වරදකරුවෙකුට තම ජීවිතය වෙනස් කර ගනිමින් යහමාර්ගට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මරණීය දන්ඩණය කිසිම කරුණක් නිසාවත් පිළිගත නොහැකි බවත් එය මානව ගරුත්වයට හා අභිමානයට මරු පහරක් බවත් ඔවුහු පවසති.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment