13 ජාතික ශෝක දිනයක්


අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය හේතුවෙන් ලබන 13 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මහනාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය ලබන ඉරිදා පස්වරු 2 ට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment