සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා ඓතිහාසික යුග කාර්ය භාරයක් ඉටු කිරීම සඳහා මෙම එක්‌වීම සිදුවූ බවත් මින් පසු සංවිධාන ක්‍රියාවලිය ඒකාබද්ධව සිදු කරන බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් පැවසීය.
ගම් මට්‌ටමින්, දිස්‌ත්‍රික් මට්‌ටමින් සහ පළාත් මට්‌ටමින් මින් ඉදිරියට සංවිධාන කටයුතු සිදු කරන බවත් උන්වහන්සේ පවසනවා.
(under the courtesy of nethfm news web)
0 comments :
Post a Comment