ඒ අනූව රුපියල් ලක්ෂ 5 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොවුන් මුදා හැර ඇත.
මොවුන්ට එරෙහි නඩුව ජුලි 22 විභාග කිරීමට මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක මහත්මිය නියම කර තිබේ.
එසේම ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කළ අධිකරණය ඒවා උසාවි බාරයට ගෙන ඇත.
(under the courtesy of adaderana news web)
0 comments :
Post a Comment