පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසිනුයි මෙම පෙත්සම් ගොනුකර ඇත්තේ.
මෙම පෙත්සම්වලින් ඉල්ලා ඇත්තේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක් ලෙස නම් කර අහෝසි කරන ලෙසයි.
පෙබරවාරි 16 වනදා මෙම පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහි සභාපති විජිත කේ මළල්ගොඩ මහතා හමුවේයි පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.
(under the courtesy of hirunews news web)
0 comments :
Post a Comment