මේ විදිහට නිරුවත් පින්තුර අන්තර්ජාලයට මුදාහරින එක ගැන ඇයට බොහෝ දෙනෙක් දෝෂාරෝපණය කරලා.
මේ විවේචන වලට ප්‍රතිචාර විදිහට කිම් කරලා තියෙන්නේ ඊයේ (8) දිනයේදී අලුත් නිරුවත් චායරුපයක් ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධ කිරීමයි. මේ පින්තුරයටත් කලින් වගේම ඇයට යහපත් ප්‍රතිචාරයක් නම් ලැබිලා නෑ. මේ ලෝකයට තවත් කිම් කඩෑෂියන් කෙනෙක් හිටියොත් හොඳට තියේවි කියලත් සමහර විවේචන ලැබිලා තියෙනවා
කොහොම වුනත් හැම දේම අලුත් විදිහට කරන කිම් කඩෑෂියන් ඊයේ (8) ලෝකය පුරා කාන්තාවන් සමරපු ජාත්‍යන්තර කාන්තා දිනය අලුත් විදිහකට සැමරුවා කියලයි කට්ටිය කියන්නේ. හැබැයි තමන් දරුවෝ දෙන්නෙක් ගේ අම්මා කෙනෙක් කියලා කිම් ට අමතක වෙලා ඇති
hiru news
0 comments :
Post a Comment