මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 109 කට සහ ලාංකික ධීවරයින් 06 කට නිදහස

මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 109 කට සහ ලාංකික ධීවරයින් 06 කට නිදහස
එම කර්තව්‍ය කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් වන එඩිතර II, වික්‍රම II, ප්‍රතාප සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සීජී 409 වේග ප්‍රහාරක යාත්‍රාව ද එක් විය. ඒ අනුව, ඉන්දියානු ධීවරයින් පිරිස ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අතුල්යා සහ රානි දුර්ගාවතී යන නෞකාවන් වෙත භාර දීමට කටයුතු කළ අතර, ලාංකික ධීවරයින් පිරිස කන්කසන්තුරය ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය, සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.  
 
සේයා රූ - ධනන්ජය සෙනෙවිරත්න
 
indian fisherman 1
indian fisherman 2
indian fisherman 3
indian fisherman 4
indian fisherman 5
indian fisherman 6
indian fisherman 7
indian fisherman 8
indian fisherman 9
indian fisherman 10
indian fisherman 11
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment