මරාදමන ලද පෙම්වතිය වෙනත් පෙම්වතියක ලෙස ආවේශවී නැවත පැමිණෙන කතාවක්

https://www.gossiplankanews.com/2018/12/nirasha-tele-drama.html
ස්ට්‍රේලියාවේ හා ශ‍්‍රී ලංකාවේ රූගත කරන ලද ගුප්ත ටෙලි කතාවක් මේ දිනවල නිරාශා නමින් විකාශය වනවා. මෙම ටෙලි නාට්‍යය සඳහා ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සුදු ජාතිකයින් රැසක්ම
නළු නිළියන් ලෙස දායක වන බවද වාර්තාවනවා.
ස්වාධීන රූපවාහිනි නාලිකාවේ සතියේ දිනවල 8.30 ට විකාශය වන මෙහි ප්‍රධාන චරිත සාරාංග , දිනක්ෂි , තිසුරි රඟදක්වන අතර පෙම්වතකු විසින් මරාදමන ලද පැරණි පෙම්වතිය ගුප්ත ආත්මයක් ලෙස වෙනත් කාන්තාවකගේ වේශයෙන් අලුත් පෙම්වතියක ලෙස පැමිණ සිදුකරන විවිධ දේවල් හා ආශ්‍රිතව මෙම කතාව ගලායනවා.
ගාමිණී එස් බණ්ඩාරගේ තිර රචනයක් වන මෙහි අධ්‍යක්ෂණය සඳරුවන් ජයවික‍්‍රම සිදුකර තිබේ. සම නිෂ්පාදන කාර්යය ඔස්මෝ ක‍්‍රියේෂන් හා ස්වාධීන රූපවාහිනිය සිදු කර ඇත.












Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment