ඇයි තාත්තේ මට එහෙම කලේ?


පුත්තලම බොරලුවල ආනවිල්ලුව ප්‍රදේශයේදී 12 හැවිරිදි  දැරියක් දුෂණය කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

පොලිසිය පැවසුවේ  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරියගේ පියා බවයි.

මව නිවසේ නොමැති අවස්ථාවලදී අවස්ථා කිහිපයකදී සැකකරු විසින් දැරිය කෙළසා තිබෙනවා.

රාත්‍රී කාලයේදී දැරියගේ මව නින්දට ගිය පසුවද සැකකරු එම ක්‍රියාව සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.

පොලිසීය ඉදිරියේදී දැරිය පියාගෙන් විමසා ඇත්තේ "ඇයි තාත්තේ මට එහෙම කලේ" යන්නයි.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

(under the courtesy of hirunews news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment