තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය 4 ක්

තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ මාර්තු මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය 4 ක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. ලබන 12 වනදා සිට 14 වනදා දක්වා මෙම විශේෂ දුම්රිය යොදවන බව දුම්රිය සාමාන්‍යාධිකා රී බී ඒ පී ආරියරත්න ප්‍රකාශ කළා. මොරටුව සහ කොළඹ කොටුව සිට එම දුම්රිය හලාවත සහ පාලාවි දක්වා ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාවරයා කියාසිටියා.
Courtesy :ITN news
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment