කොටුගොඩ විදුලි උපපොළෙහි පිපිරීමක්


ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජාඇල කොටුගොඩ ග‍්‍රීඞ් උපපොළෙහි ට‍්‍රාන්ස්ෆෝමරයක පිපිරීමක් සිදුව තිබෙනවා.

වැඩිදුරටත් කළ සොයාබැලීමකදී වාර්තා වුණේ පිපිරීමත් සමග ගින්නක් හටගෙන ඇති බවයි. 

එම පිපිරීම හේතුවෙන් කොටුගොඩ ප්‍රදේශය අවට විදුලිය බිඳ වැටී තිබෙන බවද වාර්තාවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

(under the courtesy of nethfm news web)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment